News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

මාකඳුරේ මධූෂ්ගේ හෙළිදරව්වකින් පසු කොටිකාවත්තෙන් සොයා ගත් දේ

609 Views


මාකඳුරේ මධූෂ්ගේ හෙළිදරව්වකින් පසු කොටිකාවත්තෙන් සොයා ගත් දේ

කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, රැඳවුම් නියෝග මත සිටින මාකඳුරේ මාධුෂ් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරුවලට අනුව එම හෙරොයින් තොගය සොයාගත් බවයි.

සමසරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මෙරට තුළ සිදු වූ සංවිධානාත්මක අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට විමර්ශන සදහා යොමු කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post