News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

මුඛ ආවරණ නොපැලඳ සිටි 50 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

628 Views


මුඛ ආවරණ නොපැලඳ සිටි 50 දෙනෙක්  පොලිස් අත්අඩංගුවට

මේ වන විට පවතින තත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ නොපැලඳ සිටි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සිටි පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම දඹුල්ල පොලීසිය, මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව සිදු කර ඇති අතර පසු ගියදා මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු සැරිසැරූ බවට තහවුරු වීම නිසාත් එහිදී සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂාවලින් රෝගීන් වාර්තා නොවුවද තව දුරටත් එම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post