News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

තවත් කොරෝනා ආසාදිතයින් 47ක්

570 Views


තවත් කොරෝනා ආසාදිතයින් 47ක්

නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.‍

අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post