News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපති පවසයි

561 Views


ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපති පවසයි

පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසුව ගතවන 03 වන සතියයි මෙය වන අතර මේ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය පිලිබදව යම් නිවැරදි තත්වයක් ඉදිරි සතිය තුල දැනගත හැකි බවත් ඒ අනුව ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.

නිරෝධායනයට යොමු නොවූ තොරතුරු නොදුන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව තවත් ආශ්‍රිතයන් සිටිනම් ඔවුන් ඉදිරි සති තුල හදුනාගත හැකි බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post