News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

රිෂාඩ් ට සැගවීමට උපකාර කළ හත්දෙනෙකු අත්අඩංගුවට

627 Views


රිෂාඩ් ට සැගවීමට උපකාර කළ හත්දෙනෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගත්, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැගව සිටීමට උපකාර කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසසනවා.

අද කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්අඩංගුවට පත් පිරිස අතර වෙෙද්‍යවරියක් ද සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post