News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

තම ජිවිත කතාව රගන ප්‍රවීණ නළු විජෙයිට ඉන් ඉවත් වන ලෙසට ඉල්ලා මුරලිගෙන් ලිපියක්

705 Views


තම ජිවිත කතාව රගන ප්‍රවීණ නළු විජෙයිට ඉන් ඉවත් වන ලෙසට ඉල්ලා  මුරලිගෙන් ලිපියක්

සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව පාදක කොටගෙන නිර්මාණය වන 800 නමැති දමිල චිත්‍රපටයේ සිය චරිතයට පණ පොවන තමිල්නාඩුවේ ප්‍රවීන රංගන ශිල්පී විජෙයි සේතුපති හට එම රංගන කටයුතු වලින් ඉවත් වන ලෙසට ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටිනවා.

අදාල නිවේදනය නිකුත් කරමින් මුරලි සදහන් කරන්නේ එම රංගනය හේතුවෙන් ඔහුට සිදු වන විරෝධය හා බලපෑම හේතුවෙන් ඉදිරි රංගන කටයුතු වලට ඉන් බාධා සිදු විය හැකි බවයි.

මෙම රංගනය පිලිබදව දකුණු ඉන්දියාවේ දේශපාලඥයින් පිරිසක් හා කලාකරුන් පිරිසක් ඊට විරෝධය පල කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post