News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා

1800 Views


කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා

කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙන බව කියන ස්ථාන කිහිපයක් මේ වන විට වසා දැමීමටත් එම ස්ථානවල පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කඩුවෙල නගරයේ පෞද්ගලික රසායනාගාරයක සේවකයින් හා මෙන්ම වැලිවිට ප්‍රදේශයේ බෙහෙත් ශාලාවේ නිලධරීන් හා ඔහු ගමන් ගත් බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා ද මෙලෙස නිරෝධායනට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post