News Line| Off Air
Generic placeholder image

Oct
21

කොටුව පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

469 Views


කොටුව පොලිසියේ සියලු නිලධාරීන්  නිරෝධායනයට

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ කොටුව පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අනුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකරන අතර ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන් ඊට අදාල රාජකාරි කර ගැනීමේ හැකියාව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post