News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

GMOA අනතුරු ඇගවීමක්

1013 Views


GMOA අනතුරු ඇගවීමක්

මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ගත වීම ඉතාම කිට්ටුවට පැමිණ ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් මිනුවන්ගොඩ පොකුරත් සමග එම අසදිතයින්ගේ සම්බදත්වයක් තිබුනද ඇතැම් අවස්ථාවල එසේ හදුනාගත නොහැකි බවද එම සංගමය සදහන් කරනවා.

දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවී තිබෙන බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post