News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

මදුෂ්ගේ අවසන් කටයුතු අද මහරගමදී

648 Views


මදුෂ්ගේ අවසන් කටයුතු අද මහරගමදී

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූශ් ගේ දේහය පිලිබදව අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය ඔහුගේ පළමු බිරිය විසින් භාරගත් අතර වන විට දේහය මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post