News Line| Off Air
Generic placeholder image

Oct
22

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

1577 Views


මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මීට සුළු මොහොතකට පෙර මෙරට 14වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post