News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

දෙහිවල මධ්‍යම වෙළෙද සංකීර්ණයත් සීල් තබයි

799 Views


දෙහිවල මධ්‍යම වෙළෙද  සංකීර්ණයත් සීල් තබයි

දෙහිවල මධ්‍යම වෙළෙද සංකීර්ණයට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සිට මාළු ගෙන ආ පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම වෙළෙද සංකීර්ණය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අනුව වෙළෙද සැල් සංකීර්ණයේ සිටි සියලුම සේවකයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරීක්ෂනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post