News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
22

කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

1920 Views


කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා.

මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි.

වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.


News Articles
Latest Videos
Most Popular Post