News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

404 Views


මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

මුලතිව්, මනන්කුඩිඉරිප්පු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

ඔවුන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත්තේ, පසුගිය 19 වැනිදායි.

එදින සිට මේ දක්වා ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව ඔවුන් සෙවීම සදහා නාවික හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post