News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ නව එන්නත ලබන මස සිට රෝගීන්ට

893 Views


කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ නව එන්නත ලබන මස සිට රෝගීන්ට

කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ නව එන්නත ලබන මස මුල සිට ආසාදිතයින්ට එන්නත් කිරීමට අපේක්ෂා කරන බව රුසියාව පවසනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව එම එන්නත ප්‍රථමයෙන් වෙෙද්‍යවරුන්ට හා ගුරුවරුන්ට ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

ස්පූන්ටික් වී නම් එම නව එන්නත නිෂ්පාදනය සදහා රුසියානු වෙෙද්‍ය පරීක්ෂණ ආයතනය පසුගිය අගෝස්තු මාසයේදී එරට රජයේ අනුමැතිය ලබාගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post