News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක් වසයි

604 Views


කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක්  වසයි

හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක හිමිකරුවෙකු කොරෝනා අසදිතයෙකු බවට වාර්තා වීමත් සමග හෝමාගම වෙළෙද සංකීර්ණයේ පිහිටි එම මාළු වෙළෙද සැල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අනුව එම වෙළෙද සැලේ සේවකයින් හා පවුලේ සමීපතමයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post