News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

විස්සේ මූලික වෙනස්කම්

684 Views


විස්සේ මූලික වෙනස්කම්

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් ඇතුළත්ව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ඉල්ලුම් කරන ජන වරමේ වාර ගණන සීමා කිරීම, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමේ වගකීම ඉවත් කිරීම, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ ඉඩකඩ සීමා කිරීම, මැතිවරණ කොමිසමේ බලතල අඩු කිරීම ඇතුළු වෙනස්කම් 20ක් ඊට ඇතුළත්.

ඒ පිළිබද විස්තරය පහතින්.


News Articles
Latest Videos
Most Popular Post