News Line| Off Air
Generic placeholder image

Oct
23

කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් හමු වෙයි

681 Views


කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් හමු වෙයි

කොස්ගම රෝහලෙන් පළා ගිය කියන කොරෝනා වෛරසය ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැගව සිටියදී අදාල පුද්ගලයා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post