News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් කොරෝනා

461 Views


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් කොරෝනා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි.

ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post