News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

මෙරටින් 15වන කොරෝනා මරණය වාර්තා වෙයි

622 Views


මෙරටින් 15වන කොරෝනා  මරණය වාර්තා වෙයි

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post