News Line| Off Air
Generic placeholder image

Oct
25

කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 04 කට ඇදිරි නීතිය

1016 Views


කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 04 කට ඇදිරි නීතිය

අද සවස 06.00 සිට කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 4 කට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නිතිය පනවා තිබෙනවා. ඒ කොටුව , පිටකොටුව , බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ වලටයි.


News Articles
Latest Videos
Most Popular Post