News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක්

512 Views


ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති අතර එමෙන්ම නගරයන් අතර ද දැඩි සංචරණ සිමා කර තිබෙනවා.

ස්පාඤ්ඤයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 1,110,372ක් හමු වී තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 34,752ක්.


News Articles
Latest Videos
Most Popular Post