News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

2019 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

652 Views


2019 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ugc.ac.lk වෙත පිවිසීමෙන් එම කඩඉම් ලකුණු ලබා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post