News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

කොළඹට එන දුරගමන් බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවයි

598 Views


කොළඹට එන දුරගමන් බස් රථ  ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවයි

කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය පනවා තිබීම හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post