News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මසකට නවතයි

517 Views


මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මසකට නවතයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවේ, අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post