News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

රාගම රෝහලේ මාස හයක බිලිඳියකට කොරෝනා

798 Views


රාගම රෝහලේ මාස හයක බිලිඳියකට කොරෝනා

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය මාස 06 ක බිලිදෙක් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කර ඇති මෙම බිලිදා හට සිදු කරනු ලැබූ pcr පරීක්ෂනයට අනුව කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

මෙම බිලිදාගේ පියාද කොරෝනා ආසාදිතයෙකු බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post