News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4000 පනියි

572 Views


මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4000 පනියි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථ අසාදිත ගණන 4,400 දක්වා ඉහල ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත අසාදිත ගණන 7,875ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 ක්.


News Articles
Latest Videos
Most Popular Post