News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවාවල අංක සටහන් කර ගන්නැයි මගී ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

630 Views


තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවාවල අංක සටහන් කර ගන්නැයි මගී ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

මේ වන විට රටේ තත්වය සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන සේවා වන් භාවිතා කරන්නේ නම් තමන් ගමන් ගන්නා එම ප්‍රවාහන සේවා වල අංකයන් සටහන් කිරීමට වගබලා ගන්නා බව පොලීසිය සදහන් කරනවා.

විශේෂයෙන්ම බස් රථ මගීන් ගේ පහසුව සඳහා එම අංකයන් බසයේ ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස ද බස් හිමිකරුවන්ට දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post