News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

වේල්ලවීදිය පොලීසියේ කොස්තාපල්වරයෙකුටත් කොරෝනා

473 Views


වේල්ලවීදිය පොලීසියේ කොස්තාපල්වරයෙකුටත් කොරෝනා

වේල්ලවීදිය පොලිසියේ භෝජනාගාර පාලකවරයා වන පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව එම පුද්ගලයා ඇසුරු කල පොලිස් ස්ථනයේ නිලධරීන් පිරිසක් නිරෝධායනය යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post