News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

ඇඳිරි නීතිය තවදුරටත්?

454 Views


ඇඳිරි නීතිය තවදුරටත්?

ගම්පහ ඇතුළු පොලිස්බල ප්‍රද‍ේ‍ශ 64කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසි ලෙස නිරෝධායන නීති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

මේ අතර කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post