News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

තවත් ප්‍රදේශ තුනකට ඇඳිරි නීතිය පැනවේ

842 Views


තවත් ප්‍රදේශ තුනකට ඇඳිරි නීතිය පැනවේ

පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස්බල ප්‍රදේශවලටත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post