News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

හැටන් නගරය හුදෙකලා කෙරේ

363 Views


හැටන් නගරය හුදෙකලා කෙරේ

හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post