News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශ වල සිටින රාජ්‍ය සේවකයන්ට වෙනසක් නැතිව වැටුප් ගෙවීමට තීරණයක්

610 Views


ඇඳිරි  නීතිය දැමු ප්‍රදේශ වල සිටින රාජ්‍ය සේවකයන්ට වෙනසක් නැතිව වැටුප් ගෙවීමට තීරණයක්

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින රජයේ සේවකයින් සිය රාජකාරි වලට වාර්තා නොකලද රාජකාරියේ නිරත වන්නන් ලෙස සලකා අදාල වැටුප් වෙනසක් නැතිව ගෙවීමට තීරණය කර ඇති බව රාජ්‍ය ස්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය පවසනවා.

ඒ අනුව මිට පෙර නිකුත් කරන ලද චක්‍රලේකනය තව දුරටත් වලංගු බව ද වැඩි දුරටත් පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post