News Line| Off Air
Generic placeholder image

Oct
28

දිස්ත්‍රික්ක දෙකකින් ආසාදිතයින් 403ක්

909 Views


දිස්ත්‍රික්ක දෙකකින් ආසාදිතයින් 403ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 ක් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් වැඩි ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙ ආසාදිතයින් ගණන 183 ක්.

ඊට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන් වල ආසාදිතයින් වාර්තා වුයේ මෙසේය.
.
කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වනවා. මිට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වේ


News Articles
Latest Videos
Most Popular Post