News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

තවත් ආසාදිතයින් 211ක් වාර්තා වෙයි

646 Views


තවත් ආසාදිතයින් 211ක් වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 9 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 202 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ‍9081ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post