News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පිටකොටුවේ තොග කඩ දිනකට පැය 5කට ඇරෙයි

1987 Views


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පිටකොටුවේ තොග කඩ දිනකට පැය 5කට ඇරෙයි

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇදිරි නිතිය පනවා තිබෙන පසුබිමක ජනතාවට හිගයකින් තොරව අතවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සදහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් දිනකට පැය 05 ක් කාලයක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම ආහාර බෙදා හැරීමේදී ද වඩාත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඔස්සේ ප්‍රවාහනය කිරීම ද සිදුවන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post