News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති පවසයි

516 Views


රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති පවසයි

මේ වන විට ශ්‍රී ලංකව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගෙන රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post