News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ත්‍රිකුණාමලයෙදී උසස් පෙළ ලියූ මිනුවන්ගොඩ සිසුවියකට කොරෝනා

553 Views


ත්‍රිකුණාමලයෙදී  උසස් පෙළ  ලියූ  මිනුවන්ගොඩ සිසුවියකට කොරෝනා

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. එම සිසුවිය ඇතුළු ඇයගේ පවුලේ පිරිස නිරෝධායනය සදහා ත්‍රිකුණාමල මංකිබ්‍රිජ් හමුදා කඳවුරේ රදවා සිට ඇති අතර ඒ හේතුවෙන් මෙම උසස් පෙළ විභාගය සදහා ඇය ත්‍රිකුණාමල සුමේධංකරපුර විද්‍යාලයේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටියා.

එහිදී ඇයටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post