News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

පිළියන්දල පුද්ගලයන් 17 දෙනෙකුට කොරෝනා

1446 Views


පිළියන්දල  පුද්ගලයන් 17 දෙනෙකුට කොරෝනා

පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් 17දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා.


ඒ අතර අවුරුදු 07 ක දරුවෙකුද සිටින බවයි පැවසෙන්නේ..එම දරුවාට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නේ ඔහුගේ පියාගෙන් වන අතර පියාද කොරෝනා අසදිතයෙකු බවට මිට පෙර හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post