News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

කාත්තන්කුඩි දෛනික කටයුතුත් අර්ධ වශයෙන් අඩපණ වෙයි

432 Views


කාත්තන්කුඩි දෛනික කටයුතුත් අර්ධ වශයෙන් අඩපණ වෙයි

කාත්තණ්කුඩි ප්‍රදේශයේ සියලු දේවස්ථාන සහ බාබර් සාප්පු අද සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණයකර තිබෙනවා.

ඒ කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමගයි.

කාත්තණ්කුඩි කොරෝනා මර්දන බලකාය පැවසුවේ, ප්‍රදේශයේ ආහාර වෙළඳසැල්වලින් ආහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර සැපයෙන්නේ ද පාර්සල් ක්‍රමයට බවයි.


News Articles
Latest Videos
Most Popular Post