News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

593 Views


මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

කොරෝනා වෛරසය ලොවපුරා රටවල් රැසක ව්‍යාප්ත වුව ද මේ වනතෙක් ඉන් ආරක්ෂා වූ දිවයිනක් ලෙස මාර්ෂල් දිවයින සැළකෙනවා.

එහෙත් එරට පළමු කොරෝනා රෝගීන් දෙදෙනා ඊයේ වාර්තා වුණා.

එරට මාධ්‍ය නිවේදනය කළේ, ක්වාජලින් ඇටෝල්හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආදානය වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post