News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

කොරෝනා තොරතුරු රැස් කරන්න හඳුන්වා දුන් නව “යෙදුම”

846 Views


කොරෝනා තොරතුරු රැස් කරන්න හඳුන්වා දුන් නව “යෙදුම”

කොරෝනා වෛසරයට අදාළ සියලු තොරතුරු රැස් කිරීමට අදාළ නව යෙදුමක් (APP) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය අද හඳුන්වා දුන්නා.

කොරෝනා ආසාදිතයින්, ආශ්‍රිතයින්, නිරෝධායනය, පී.සී.ආර්. පරීක්ෂණ, නිරීක්ෂණ ආදි අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම යෙදුම මගින් රැස් කිරීමේ හැකියාව පවතිනවා.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද උදෑසන රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් අදාළ යෙදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබුවා.

නව යෙදුම පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post