News Line| Off Air
Generic placeholder image

Oct
29

පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් පවත්වන්නේ ද? නැද්ද? – තීරණය අද

539 Views


පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් පවත්වන්නේ ද? නැද්ද? – තීරණය අද

විෂබීජහරණය සඳහා 27 සහ 28 යන දෙදින තුළ වසා දැමුණු පාර්ලිමේන්තුව ඊයේ යළි විවෘත කෙරුණා.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබනෙවා.

කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සුදුසු ද, නැද්ද යන්න පිළිබඳ එහිදී තීරණය කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post