News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

461 Views


දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

එම කාල සටහනට අනුව හෙට සිට ලබන පළමුවැනිදා දක්වා රඹුක්කන සිට කොළඹ කොටුව තෙක් බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද, හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වූ කිසිදු දුම්රියක් ධාවනය වන්නේ නැහැ.

එමෙන්ම උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, නියමිත වේලාවටම ධාවනය කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post