News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින උසස් පෙළ සිසුන්ට මේ වසරේ සිට ලැබෙන අවසරය

846 Views


ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින උසස් පෙළ සිසුන්ට මේ වසරේ සිට ලැබෙන අවසරය

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට සැපයෙන අතිරේක පහසුකමක් ලෙස සාමාන්‍යය ගණක යන්ත්‍ර භාවිතයට අවසර හිමි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, එලෙස භාවිතයට අවසර හිමි වන්නේ වැඩසටහන් සැළසුම් කළ නොහැකි ගණක යන්ත්‍ර බවයි.

ඒ අනුව හෙට පැවැත්වෙන ගිණුම්කරණ විෂයය සඳහා එවැනි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post