News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

තවත් ආසාදිතයින් 319ක්

656 Views


තවත් ආසාදිතයින් 319ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු හඳුනාගනෙ තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානවලින් 83 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 236 දෙනෙකු එලෙස හඳුනා ගැනුණා.

අද දවසේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 633ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10, 424ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post