News Line| Off Air
Generic placeholder image

Oct
30

සෙල්ලම් කරමින් සිටියදී බෝතල් මූඩියක් උගුරේ සිරවී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට

2344 Views


සෙල්ලම් කරමින් සිටියදී බෝතල් මූඩියක් උගුරේ සිරවී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට

අවුරුද්දයි මාස 2 ක් වන දරුවෙකු උගුරේ බෝතල් මූඩියක් සිර වීමෙන් මරණයට පත්ව තිබෙන බව පැවසෙනවා. මෙම දරුවා සිය සහෝදරියන් දෙන්නා සමග සෙල්ලම් කරමින් සිටියදී බීම බෝතලයක මුඩියක් බිම වැටි තිබී දැක එය අහුලාගෙන කටේ දමාගෙන ඇති අතර එහිදී එම මුඩිය උගුරේ සිරවී තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ උචිත වගීෂ නමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post