News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් ලෙස ගැසට් කෙරේ

806 Views


ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් ලෙස ගැසට් කෙරේ

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතායි.

ඒ අනුව ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙසට වෙනස් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post