News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

මිනුවන්ගොඩින් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

520 Views


මිනුවන්ගොඩින් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසනවා.

එම අංශ පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි.

කෙසේ වෙතත් ඊයේ වනවිට වෛරසය ආසාදනය වූවන් 112 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ, දිවලපිටිය, රදාවාන, දොම්පේ යන රෝහල් වෙන් කර තිබෙනවා.

එමෙන්ම යක්කල සහ අත්තනගල්ල යන ප්‍රදේශවල තවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post