News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

මෙරට නව ගුවන් හමුදාපතිවරයා

521 Views


මෙරට නව ගුවන් හමුදාපතිවරයා

ශ්‍රී ලංකාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා.

සුදර්ශන පතිරණ මහතා මෙරට 18 වැනි ගුවන් හමුදාපතිවරයා වන අතර ඔහු සිය රාජකාරි අරඹන්නේ නොවැම්බර් මස 2 වැනිදා සිටයි.


News Articles
Latest Videos
Most Popular Post